රිවස්ටන් . RIVERSTON
රිවස්ටන්
RIVERSTON
මාතලේ නගරයේ සිට ආසන්න වශයෙන් කිලෝමීටර් 30ක් පමණ දුරකින් පිහිටා ඇති මෙය
හෝටන් තැන්න වැනි ඉතාමත්ම අලන්කාර ප්‍රදේශයකි. සේරා ඇල්ල හා බබරකිරි ඇල්ල
රිවස්ටන් කදු යාය සමන්විතය. සුන්දරත්වයෙන් ඉහල රිවස්ටන් කදු යාය
සන්චාරකයන්ගේ තවත් එක් පාරාදීසයක් ලෙස හැදින්විය හැක.
No comments:
Post a Comment